Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ක්‍රීඩා
Sponsored Article
කාළගුණ
දේශපාලන පුවත්
විශේෂ පුවත්
දේශපාලන පුවත්
ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!
පුවත්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!
විදෙස්
එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?
පුවත්
හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!
කාසියේ වාසිය සිම්බාබ්වේට – මෙන්ඩිස් කණ්ඩායමට – එක්දින වරම් චාමික ගුණසේකරට
ක්‍රීඩා
UN
-
January 16, 2022
ලෝක ශූරතා සුපර් ලීගයට අදාලව පැවැත්වෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
සකුණගේ පිත්තයි දුනිත්ගේ පන්දුවයි යොවුන් ලෝක කුසලානයට ජයග්‍රාහි පුවේශයක් ලබා දෙයි
ක්‍රීඩා
CN
-
January 15, 2022
කොළඹ ලුම්බිණි විද්‍යාලය නියෝජනය කරන සකුණ ලියනගේ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් අසීරු අඩියක සිටියදි පන්දු 85 න් වාර්තා කළ ලකුණු...
අධිවේගී පිරිමි පාපැදි ජය තිරණය කිරීම රූපවාහිනි දර්ශන පරික්ෂාවකින් පසුව
ක්‍රීඩා
CN
-
January 15, 2022
අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද විවෘත වන අතර එම කරුණ පාදක කරගෙන ඊයේ එම මාර්ගයේ කිමී 80 ක පාපැදි තරගයක් පැවත්වීය.පැයට...
රාජපක්ෂ පස්ස ගහයි
ක්‍රීඩා
CN
-
January 13, 2022
භානුක රාජපක්ෂ ස්වීය සමුගැන්මේ තීරණය වෙනස් කර තිබෙන බව වාර්තා වේ.ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවීමෙන් අනතුරුවය. ඔහු ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නියැදි...
කමිල් මිෂාරට කොවිඩ් – එක්දින තරගාවලිය අවදානමේ?
ක්‍රීඩා
ashika brahmana
-
January 13, 2022
ලබන 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ වනවිට ඔහු හුදෙකලා කර සිටින බවයි.
1
...
766
767
768
...
773
Page 767 of 773
Popular
ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!
ASK
-
September 16, 2025