Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ව්‍යාපාරික
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
කටකතා
මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !
ව්‍යාපාරික
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
විදෙස්
José Antonio චිලී ජනාධිපති ධුරයට!
පුවත්
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !
පුවත්
UN
-
December 29, 2021
මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.
දුම්රිය වර්ජනය තවත් දැඩි කරයි – ඉන්ධන සිමෙන්ති ප්‍රවාහනයත් ඇණහිටී
පුවත්
UN
-
December 27, 2021
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.
ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තවත් පහතට – බංකොලොත්වීම ආසන්නයේ
පුවත්
UN
-
December 25, 2021
ලොවම පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fictch Rating ආයතනය, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබෙනවා. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබූ අතර නවතම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩය දක්වා පහත දමා තිබේ.
ස්ටාර් ගාමන්ට්ස් සමූහය, LEED සහතික හයක් සමඟින් තම තිරසාර ව්‍යාපාර භාවිතය තවත් ශක්තිමත් කරයි
පුවත්
CN
-
December 24, 2021
ධනාත්මක සමාජ බලපෑමක් සමඟින් තිරසාර ව්‍යාපාර ගමනක නිරතව සිටින, ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් නිෂ්පාදකයෙකු වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, අමෙරිකා එක්සත් ජනපද හරිත ඉදිකිරීම් කවුන්සිලය...
පොලී රහිතව ඩෙබිට් කාඞ් එකෙන් ටික ටික ගෙවන්න Koko
පුවත්
MIAP
-
December 24, 2021
ශ්‍රී ලංකාවේ පළමු වරට ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් සීමා මායිම්වලින් තොරව ඔන්ලයින් හා ඕෆ්ලයින් යන ඕනෑම ආකාරයකට සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව Alibaba සමූහයේ Daraz කණ්ඩායමෙන්...
1
...
332
333
334
Page 333 of 334
Popular
මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !
RN
-
December 16, 2025