Wednesday, March 22, 2023
spot_img

Latest Posts

විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !

මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.

පසුගිය දිනවලදී විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණය දක්වා පහළ ගොස් තිබූ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය පවා අවහිර වී තිබිණි.

කෙසේ නමුත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ වසර අවසානය වනවිට විදේශ සංචිත ප්‍රමාණය බිලියන 03 ඉක්මවා යනු ඇති බවයි. එම ප්‍රකාශය තහවුරු කරමින් වසර අවසන්වීමට දින දෙකක් තිබියදී විදේශ සංචිත ප්‍රමාණය 3.1 දක්වා ඉහළ ගොස් තිබේ.

UN

In keeping with our previous announcements, the official #reserve position of the @CBSL has today reached appox USD 3.1 billion and will remain around that level by end 2021 as well. #RoadMap #SriLanka #GoSL— Ajith Nivard Cabraal (@an_cabraal) December 29, 2021

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.