සංවර්ධන පුවත්

රු.මි.215 ක වියදමින් කුරුණෑගල ප්‍රාදේශිය සභාවට නව බහුකාර්ය ගොඩනැගිල්ලක්..

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතිය හා සභා අරමුදල් රුපියල් මිලියන 215ක වියදමින් කුරුණෑගල ප්‍රදේශිය සභාවට නව බහුකාර්ය කාර්යාලීය ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ.

ගාල්ලටත් වරාය නගරයක් … (VIDEO)

කොළඹ වරාය නගරය හා සමාන ව්‍යාපෘතියක් ගාලු වරාය ආශ්‍රිතව ද ඉදිකිරීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකෙරේ

තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක ''ඔබට ගෙයක් - රටට හෙටක්'' වැඩසටහන මගින් ලබාදෙන ආධාර මුදල වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය සඳුදා සිට සංශෝධනය වේ!

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය එළඹෙන සඳුදා(24) දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

44 වසරකට පසු පූර්ණ නවීකරණයකට ලක් කෙරුණු ”සිරිමතීපාය”

නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත...

Popular

spot_imgspot_img