20 ඕනේ නෑ කියල ආණ්ඩුවම දැන් පාරාජය පිළිඅරන් ඉවරයි – මනෝ (VIDEO)

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුවම යෝජනා කර තිබීමෙන් ඔවුන් විසින්ම පරාජය භාර ගෙන ඇති බව තහවුරු වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (26) දමිළ ප්‍රගතිශීලි සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

සමඟි ජන බලවේගය ලෙස මේ වන විටත් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන යෝජනාව කථානායක වෙත භාර දී ඇති අතර ආණ්ඩුව තුළින්ම එය ඉදිරිපත් වන්නේ නම් කළ යුතු වන වෙනස ඉක්මන් වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් 20 වෙනි සංශෝධනය වහාම ඉවත් කළ යුතුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර එලඹෙන 28 වැනි දින ක්‍රියාත්මක සමස්ත ලංකා මහා වැඩවර්ජනයට වැඩ කරන ජනතාවගේ සහය ලබා දෙන ලෙසද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලීමක් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...