Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අනුර කුමාර දිසානායක
Search
Browse our exclusive articles!
ජවිපෙ නායක අනුර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් හමුවෙයි
පුවත්
RN
-
July 27, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාව හමුවී තිබේ. ඒ, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ය. මෙහිදී...
නාමයෝජනා දීලා රනිලුයි ඩලසුයි අනුර ළඟටයි ආවෙ. අනුර දැනටමත් දිනලා ඉන්නේ – විජිත (VIDEO)
පුවත්
RN
-
July 20, 2022
අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජන මතය අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැනටමත් ජයග්‍රහණය කර අවසන් බව...
අපේක්ෂත්වයෙන් ඉවත් වෙන්න ජවිපෙ නායක අනුරගෙන් කොන්දේසියක් (VIDEO)
පුවත්
RN
-
July 18, 2022
ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ජුලි 20 වනදා පැවැත්වෙන ඡන්ද විමසීමේ අපේක්ෂකත්වය ඉවත් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කොන්දේසි...
අප සිටින්නේ තවත් අත්හදාබැලීම් කළ හැකි මොහොතකද ?
විශේෂාංග
RN
-
July 17, 2022
මේ වනවිට රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ බොහෝ අයට තමන් සිටින්නේ ගිනිකන්දක් මත බව අමතකව ගොස් ඇති ආකාරයක් පෙනේ. ඒ ගිනිකන්ද නම් ආර්ථික අර්බුදය යි. අප සිටින්නේ අතිඋද්ධමනයක (Hyper inflation) මුවවිටේ බව රහසක් නොවේ. මේ සිටින තැනින් තවත් මදක් ඉදිරියට තල්ලු වී රට අතිඋද්ධමන තත්වයකට පත්වුවහොත් භාණ්ඩ මිල දිනපතාත් නොව පැයෙන් පැය ඉහළ යාමට පටන් ගනු ඇත.
රට සාමකාමී වෙන්න නම් රනිල් ඉල්ලා අස්වෙන්නම ඕනෑ – අනුර අනතුරු හඟවයි (VIDEO)
පුවත්
RN
-
July 13, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැතිව ඔහු වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව තම සටන් ක්‍රියාමාර්ග...
1
...
180
181
182
...
186
Page 181 of 186
Popular
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර තුන්වන චාල්ස් රජුට සිය අක්තපත්‍ර පිළිගන්වයි!
Rashika Sandamali
-
October 31, 2025
පොදු විපක්ෂයෙන් කොත්තුවක් !
විශේෂාංග
October 31, 2025
0
උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ රාශියක් එකතුවී සන්ධානයකුත් නොවන සන්ධානයක්...
ඉකුත් සමයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා ගැන දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන!
පුවත්
October 31, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : අද (31) දිනයේ...
වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම් කරන්නැයි නියෝගයක්!
පුවත්
October 31, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව...
මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!
පුවත්
October 31, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.