Tag: අනුර දිසානායක

Browse our exclusive articles!

තියෙනවා නම් තියෙන්නේ නායකයින් අතර විවාදය පමණයි.විහිළු සපයන්න අපිට වෙලාවක් නෑ – NPP අවසන් තීන්දුව මෙන්න!

පැවැත්වෙනවා නම් විවාදයක් පැවැත්වෙන්නේ පක්ෂ නායකයින් දෙදෙනා අතර ජුනි 06 වැනිදා බව ජාතික ජන බලවේගය වෙනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

SJB නලින්ගෙන් NPP නලින්දට සිහිකැඳවීමක්!

සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සම්බන්ධයෙන් අද (27) දින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගය වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.

(VIDEO):සජිත් හර්ෂගේ කෝට් එක යට හැන්ගෙද්දී උදයංග පිච් එකට උඩින් පනී.අනුර ඉලක්කය ආසන්නයටම!

සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය සම්බන්ධ කාරණාව තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබෙනවා.

හඳුන්,පැම්පස්වල අඩුවක් තියෙනවා නම් කියන්න. අපි ගේන්නම් – SJB නලින් ආර්ථික කමිටු විවාදයට දිනයක් ඉල්ලයි!

සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද දෙකම පැවැත්වීමට සමඟි ජන බලවේගය සද්භාවයෙන් බලාපොරොත්තු වන අතර එළඹෙන 27 සිට 31 දක්වා කාලය තුළ දෙපාර්ශවයේ ආර්ථික කමිටු විවාදයට දිනයක් ලබා දෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

Popular

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

Subscribe

spot_imgspot_img