Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අනුර දිසානායක
Search
Browse our exclusive articles!
රැස්වීම්වලට ආවට ඡන්ද වැටෙන්නෙ නෑ – ජාජබ රැළිය ගැන සජබ තක්සේරුව
පුවත්
UN
-
March 24, 2022
මේ වනවිට රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයකට ආණ්ඩුව එපා වී ඇති නිසා පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, රැස්වීම් සඳහා සහභාගි වන බව සමගි ජන බලවේගය පවසනවා. කෙසේ නමුත් ජනතාව රැස් වූ පමණින් ඔවුන් සියලු දෙනා තම පාක්ෂිකයන් සැයි සිතීම මුළාවක් බවද එම පක්ෂය අවධාරණය කරනවා.
පක්ෂ රැසක් ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන ලකුණු – සජබ තීරණය හෙට
දේශපාලන පුවත්
UN
-
March 21, 2022
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් මේ වනවිටත් තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන බව ජාතික ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ පාර්ශ්ව රැසක්ද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
ආණ්ඩුවේ අර්බුද විසඳගන්න මේ ට්‍රයි එක, හිරිවැටුණු පාලකයන් එක්ක මොන සර්ව පාක්ෂික සමුළුද ? – ජවිපෙ
පුවත්
UN
-
March 20, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද මේ බව පැවසීය.
ජාජබ 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත රැළියක් පැවැත්වීමට සූදානමින්
පුවත්
UN
-
March 20, 2022
ලබන 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් වෙනවා. වත්මන් ආණ්ඩුවේ පීඩාකාරී පාලනයට එරෙහිව මෙම ජන රැළිය පැවැත්වෙන බවයි එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පවසන්නේ.
හේමසිරි-පූජිත් නිදොස් නං පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමේ වගකීම කාගෙද ? – අනුර
පුවත්
UN
-
February 20, 2022
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් මේ දක්වා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කිසිවෙකුටත් දඬුවම් ලබාදීම තබා නඩු පැවරීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.
1
...
24
25
26
27
Page 25 of 27
Popular
දිට්වා සහ ගෝලීය අවදානම් නොතකා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කැපී පෙනෙන වෙනසක් – මහබැංකුව නවතම වාර්තාවක් එළිදක්වමින් කියයි
ASK
-
February 14, 2026
අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව සංශෝධිත උපදෙස් !
පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : දෙසැම්බර් 31ට...
කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!
සංවර්ධන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...
X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!
පුවත්
February 14, 2026
0
පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...
සිහිනයක් මියගිය තැන
විදෙස්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.