Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පොහොර ඕනේ නම් ලියාපදිංචි වෙන්න – බඩ ඉරිඟු ගොවියන්ට දැනුම් දීමක්!
පුවත්
ASK
-
August 20, 2022
රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා දැනුම් දෙයි.
ඩලස්ගේ 14 කණ්ඩායමත් අමුතු වැඩකට සැරසෙන හැඩ – තෙල්,මලුත් අරන් අනුරාධපුරයට!
පුවත්
ASK
-
August 20, 2022
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගොස් තිබුණි.
ගේමට සෙට් වුණ රන්ජන්! (VIDEO)
පුවත්
ASK
-
August 19, 2022
'ද ගේම්’ ප්‍රධාන චරිතයට පණ පොවන මේ වන විට සිරගතව සිටින ජනප්‍රිය නළු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට එහි දර්ශන වාරයක් නැරඹීම සඳහා අද (19) අවස්ථාව හිමිවිය.
‘සෙල්ලන් කරන්න නම් ඕනේ අපි ඒකටත් ලෑස්තියි’ – අත්අඩංගුවට ගැනීමට පෙර වසන්ත! (VIDEO)
පුවත්
ASK
-
August 18, 2022
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ නෙරපා දැමුවා සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයටද දින නියම කිරීම අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයෙන් ආරම්භ වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
අන්තරේ විරෝධය: කඳුළු ගෑස් එක්කම ශිෂ්‍යාවන්ටත් පොලීසිය පහර දීලා (VIDEO)
පුවත්
ASK
-
August 18, 2022
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (18) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමනටද පොලීසිය සුපුරුදු ලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
1
...
1,022
1,023
1,024
...
1,205
Page 1,023 of 1,205
Popular
ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.
Sashikala Madhushani
-
November 21, 2025
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 21, 2025
0
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...
අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...
DIMO වෙත එක්වූ නටාෂා!
ව්‍යාපාරික
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...
රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ''රටම එකට'' ජාතික මෙහෙයුමට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.