Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
වැඩවර්ජනයට දින 07යි. ජනතාවට සහන සලසන්න රජයට තාමත් වැඩපිළිවෙලක් නැහැ – GMOF (VIDEO)
පුවත්
ASK
-
February 13, 2022
පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයිගේ වැඩ වර්ජනයට මේ වන විට දින 07ක් ගත වී තිබෙන අතර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් ප්රමුඛ රජයට තවමත් නිසි වැඩපිළිවෙලක් නොමැති වීම ගැන කණගාටු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
ඉන්ධන මිල වැඩිවෙන්නෙ ඇමති ගම්මන්පිලටත් හොරෙන්ද ?
පුවත්
UN
-
February 13, 2022
අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී මධ්‍යම රාත්රියේදී හදිසියේ මෙන් මිල ඉහළ දැමීම ප්‍රකාශයට පත් වූ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෝ ඒ පිළිබඳව නොදැන සිටි බවයි. මෙවරද ගම්මන්පිල ඇමතිවරයාටද හොරෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදුවීමට ඉඩ තිබේ.
ණය අර්බුදයෙන් ගොඩ ඒමට නම් වහාම ගතයුතු පියවර දෙකක් හර්ෂ පැහැදිලි කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 13, 2022
රට මුහුණ පා සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වහාම දැනට ගෙවීමට ඇති ණය ප්‍රමාණය යම් ආකාරයකින් කල්දමා ගැනීම හෝ නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලට අවතීරණ වියහැකි ක්‍රමවේදයක් සකස් කරගැනීම කළයුතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ගෑස්වලින් උයද්දී ඩොලර් තමා පිච්චෙන්නෙ. අපි ආපහු දර කුස්සියට යන්න ඕනෙ – සනත් නිශාන්ත (VIDEO)
පුවත්
RN
-
February 13, 2022
රටට අවශ්‍ය ගෑස් ආනයනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින් ගෘහණියන් යළි දර ලිප් භාවිතය ආරම්භ කළයුතු බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවධාරණය කරයි.
ජනාධිපතිතුමනි රෝසමල මෙතන, මෙතන නටන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 12, 2022
මේ මොහොතේ පවතින ප්රශ්නය පොහොර වන අතර එදා සල්ගාදු පිටියට පැමිණි ජනතාව ඉල්ලා සිටියේද පොහොර වන හෙයින් එයට විසඳුම් දෙන ලෙස එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
1
...
1,083
1,084
1,085
...
1,137
Page 1,084 of 1,137
Popular
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!
Radhika
-
June 23, 2025
Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!
විදෙස්
June 23, 2025
0
සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින්...
ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!
විදෙස්
June 23, 2025
0
සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...
ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු
ක්‍රීඩා
June 23, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...
කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!
විදෙස්
June 23, 2025
0
සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන කියෙව් කලාපයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.