පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
තැපෑලේ වැඩ වැරුම – පඩිත් කපාගෙන ගෙදර යන්න වෙයිද? (VIDEO)
පුවත්
ASK
-
December 12, 2022
තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලීකරණය කිරීම,තැපැල් සේවාව පවත්වාගෙන යාම සඳහා පුද්ගලික අංශය සම්බන්ධ කරගැනීම,සේවක අයිතිවාසිකම් කප්පාදුව සදහා සැලසුම් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ත තැපැල් සේවකයන් සංකේත වැඩවර්ජනයකට යොමු වී සිටින අතර ගැටළු සඳහා විසඳුම් නොදෙන්නේ නම් අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා වෘත්තීය ක්‍රියාමර්ග ගන්නා බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
බෙහෙත් කියා බොන්න වෙන්නේ පාන් පිටි කරල්ද?
පුවත්
ASK
-
December 11, 2022
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) රෙගුලාසි වලට පටහැනිව යමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන කිරීමේ සූදානමක් පවතින බව වර්තා වෙයි.
සංශෝධිත බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයෝ විරෝධතාවේ! (VIDEO)
පුවත්
ASK
-
December 9, 2022
අද (09) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන සංශෝධිත බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් වෘත්තිකයින් පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය ඉදිරිපිට නිහඬ විරෝධයක නිරත විය.
පැටලිලි ගොඩයි. ආණ්ඩුවට මෙහෙම යන්න බැහැ – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
December 9, 2022
මෙවර අයවැය වචන වලට පමණක් සීමා වූ අයවැයක් වන අතර අපනයන නැංවීමට කතා කරන ආණ්ඩුවම ඉතිහාසයේ වැඩිම බද්ද අපනයනකරුවන් මත පනවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඉස්සරහට මොකක් වෙයිද ? (දෙවන කොටස)
විශේෂාංග
RN
-
December 9, 2022
"අපි අමතක කරන්න හොඳ නෑ . පත ණයකට පොල්ලක් තියල තමයි , ප්‍රැටල් කෝටා එක දෙන්නේ කියල.." මේක ටිකක් ජනප්‍රිය කතාවක්. පත ණයකට පොල්ල තියලා...
1
...
1,125
1,126
1,127
...
1,347
Page 1,126 of 1,347
Popular
පුත්තලමේ මැර නගරාධිපති අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී. පහර කෑ තරුණයා රිමාන්ඩ්
RN
-
November 29, 2026
ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය ඇරඹෙයි! අගමැති පේද්‍රෝ සැන්චෙස්ට අභියෝගාත්මක සටනක්!
විදෙස්
November 29, 2026
0
සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය...
පිලිපීනයේ හිටපු ජනපති ඩුටේටර්ගේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී සිදුවූ ඝාතන පිළිබඳ ICC නඩු විභාගය හෙට ඇරඹේ
විදෙස්
November 29, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: පිලිපීනයේ හිටපු ජනාධිපති...
බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ 91 කණ්ඩායමේ සුහද හමුව අද
පුවත්
November 29, 2026
0
බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ '91 කණ්ඩායමේ සුහද හමුව...
ප්‍රබල එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දකුණු ඇමෙරිකානු රටවල් වන පේරු සහ ඉක්වදෝරයේ ප්‍රදේශ රැසක් දරුණු ගංවතුර
විදෙස්
November 29, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: සති කිහිපයක් පුරා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.