*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පැටලිලි ගොඩයි. ආණ්ඩුවට මෙහෙම යන්න බැහැ – හර්ෂ (VIDEO)

මෙවර අයවැය වචන වලට පමණක් සීමා වූ අයවැයක් වන අතර අපනයන නැංවීමට කතා කරන ආණ්ඩුවම ඉතිහාසයේ වැඩිම බද්ද අපනයනකරුවන් මත පනවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ ආණ්ඩුවට මෙලෙස තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් පැටලිලි ගොඩක සිරවී සිටින බවත් වහාම මැතිවරණයක් මඟින් ජනතා කැමැත්ත විමසිය යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රට විනාශ කළ පුද්ගලයන් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ වාඩි වී කියන කතාවලට තමන් සවන් දීමට හෝ උනන්දුවක් නොදැක්වූ බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ඒ අනුව ආණ්ඩුව සම්පූර්ණයෙන්ම සිදුකරමින් සිටින්නේ බොරුවක් බව හෙතෙම අවධාරණය කරනලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan