Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ආර්ථික අර්බුදයේදී පවා ගොවියාට සහන සලසන අපේ ජනපති
පුවත්
CN
-
December 26, 2021
ලංකාවෙ අපි හැමදාම කථා කරන්නෙම වී වගා කරන ගොවිය සහ එලවළු වගා කරන ගොවියා ගැන විතරමයි. අපි කන ආහාර වේලක අඩංගු ප්‍රධානම දේවල් වෙන්නෙ...
අපට බඩු මිල පාලනය කරන්න අසීරුයි. හැමෝම ගෙවතුවල මොන මොනවාහරි හිටවාගන්න – බන්දුල (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 26, 2021
මේ අවස්ථාවේදී බඩු මිල පාලනය කිරීමට අසීරු තත්වයක් උද්ගත වී ඇති හෙයින් තම තමන්ගේ නිවෙස්වල ගෙවතුවල මොන මොනවා හෝ වගා කරගන්නා ලෙස වෙළඳ අමාත්‍ය...
තෙල් විදුලිය ඇතුළු රාජ්‍ය ආයතන පහක අරමුදල් අත්හිටුවා ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජනාවක්
පුවත්
UN
-
December 25, 2021
රාජ්‍ය ආයතන පහක් සඳහා රජයෙන් ලබාදෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)
පුවත්
UN
-
December 25, 2021
සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.
දුම්රිය ස්ථාධිපතිවරුන් වර්ජනය දැඩි කරයි – හෙට සිට සියලු සේවාවලින් ඉවතට
පුවත්
UN
-
December 25, 2021
බළධාරීන්ගෙන් ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 සිට සියලු සේවාවලින් ඉවත් වන බව එම සංගමය පවසනවා.
1
...
1,147
1,148
1,149
1,150
Page 1,148 of 1,150
Popular
දූෂණ විරෝධී ආයතන මැඩපැවැත්වීමේ පනතට එරෙහිව යුක්රේනයේ විරෝධතා!
Rashika Sandamali
-
July 23, 2025
මහබැංකු අධිපතිගෙන් පණිවුඩයක්!
පුවත්
July 23, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : අද (23) දින...
අලි ඇතුන්ට වෙඩි තබන අය අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන්න: වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
පුවත්
July 23, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : වර්තමානය වන විට,...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙර පාසලටත් එයි!
පුවත්
July 23, 2025
0
කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් පද්ධතිය ජාතික...
ඇප මත මුදාහරින ලෙස ඉල්ලූ රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින දෙයි!
දේශපාලන පුවත්
July 23, 2025
0
කොළඹ LNW:තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.