Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
වතු කම්කරු වැටුප් වැඩිකිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නියෝගය!
පුවත්
ASK
-
May 31, 2024
වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොණු කර තිබෙන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය.
ආයෝජන මණ්ඩලයේ වාර්තාගත ප්‍රගතියක් – වාර්ෂික අපේක්ෂිත ආදායම කාර්තුවකින් උපයයි
පුවත්
ASK
-
May 31, 2024
2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
හිටපු මහ බැංකු අධිපති කබ්රාල් ඇතුළු පිරිස නිදහස්!
පුවත්
ASK
-
May 31, 2024
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
ජන්දයක් තිබ්බොත් රට ආපස්සට තමයි – ආශු
දේශපාලන පුවත්
ASK
-
May 31, 2024
ඉදිරි කාලය තුළ මැතිවරණයක් පැවැත්වුවහොත් රට වසරක පමණ කාලයකින් ආපස්සට යන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
ෂෙල් ආර්.එම්.පාර්ක් ජුනි සිට ඉන්ධන වෙළෙඳපොළට එක්වෙයි!
පුවත්
ASK
-
May 31, 2024
ෂෙල් ආර්.එම්.පාර්ක් සමාගම එළඹෙන ජූනි මාසයේ සිට මෙරට ඉන්ධන වෙළදපොළ තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.
1
...
418
419
420
...
1,218
Page 419 of 1,218
Popular
නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!
MIAP
-
December 24, 2025
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.
පුවත්
December 24, 2025
0
කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...
2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්!
විදෙස්
December 24, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...
පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි
කලා
December 24, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!
පුවත්
December 24, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.