Tag: ඉන්ධන

Browse our exclusive articles!

චම්පික සජබේ නියෝජ්‍ය නායකයා වෙන කතාව අමු කෙප්පයක් – SJB මහලේකම්

පාඨලී චම්පික රණවක මහතා සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමේ සුදනමක්පවතින බවට පලවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

21 හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් එකඟතාවකට!

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වුණු අතර එය හැකි ඉක්මණින් සම්මත කර ගත යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබේ.

සඳුදා තෙක් ලිට්‍රෝ ගෑස් නැහැ

එළබෙන සඳුදා (30) දින දක්වා ලිට්‍රෝ ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බව එම සමාගම පවසයි.

ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාව රුසියාවේ සහය පතයි!

රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් උපකාර ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ආහාර අර්බුදය ස්වභාවික ආපදාවක් නෙවෙයි – රාජපක්ෂලාගේ,වික්‍රමසිංහලාගේ දීර්ඝ කාලීන නිර්මාණයක්! (VIDEO)

ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වීම ගැන දේශපාලන අධිකාරිය විසින්ම ප්‍රකාශ කෙරෙමින් තිබුණද එය ස්වභාවික ආහාර අර්බුදයක් නොව එය මහින්ද රාජපක්ෂලා,ගෝඨාභය රාජපක්ෂලා,රනිල් වික්‍රමසිංහල දීර්ඝ කාලීනව සිදුකරන ලද සැලසුම්වල ප්‍රතිඵලයක් බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

Popular

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටී සිදුවූ අනතුරින් එක් සිසුවකුට බරපතළයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා...

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...

Subscribe

spot_imgspot_img