Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ඉන්ධන පෝලිමක සිටියදී තවත් පුද්ගලයෙකු මිය යයි
පුවත්
UN
-
March 20, 2022
ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී ඇදවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකිනි.
තෙවැනි වරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි !
පුවත්
UN
-
March 20, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග සංස්ථාව සතුව නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සභාපතිවරයා පවසන්නේ.
ඛනිජ තෙල් අර්බුදයෙන් ගොඩ එන්න දසවැදෑරුම් යෝජනාවලියක් – ඉරිදාට වාහනවලට නිවාඩු !
පුවත්
UN
-
March 20, 2022
සමස්ත ලෝකයම මේ වනවිට මුහුණ දී සිටින ඛනිජ තෙල් අර්බුදය හමුවේ දෛනික ඉන්ධන ඉල්ලුම අවම කිරීම සඳහා වූ දසවැදෑරුම් යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්ති නියෝජිත ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
බැසිල්ගෙන් ව්‍යාපාරික ප්‍රජාවට ඉල්ලීමක්. තෙල්, ගෑස් පෝලිම් ගැනත් අනාවරණයක් …
දේශපාලන පුවත්
RN
-
March 19, 2022
ඉන්දීය රජය විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ලබාදුන්නේ කිසිදු විශේෂ කොන්දේසියක් පැනවීමෙන් තොරව බවත් එහි පොළී සහ වාරික ගෙවීමට ඇත්තේ වසර තුනකින් පසුව බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
බොරතෙල් මිල යළිත් ඉහළට – ඩොලර් 100 පනී !
පුවත්
UN
-
March 18, 2022
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩු අගයක් දක්වා පහත බැස තිබූ නමුත් මේ වනවිට යළිත් ඩොලර් 100 ඉක්මව තිබෙනවා.
1
...
153
154
155
...
197
Page 154 of 197
Popular
රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?
RN
-
August 26, 2025
ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...
රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...
පෙන්ටගනය විසින් චිකාගෝ සහ නිව්යෝර්ක්හි විශේෂ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැරසේ
විදෙස්
August 26, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...
ඉල්ලා අස්වෙන කතාවට බස්නාහිර ආණ්ඩුකාර හනීෆ්ගෙන් පිළිතුරු
කටකතා
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල තමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වන බවට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.