Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
කලු වළාවේත් රිදී රේඛා – ගෑස් පෝලිම් නිසා බිහි වූ නව රැකියා අවස්ථා
පුවත්
UN
-
January 9, 2022
කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබාගැනීමට දින දෙකක් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෝලිමේ සිය ස්ථානය වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද රුපියල් 500 - 1000 අතර මුදලක් වැය කිරීමටද සිදුව ඇති බවයි ගෑස් පාරිභෝගිකයන් පවසන්නේ.
මෛත්‍රී කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින චරිතයක්.දැන් වීරයෙක් වෙන්න හදනවා! (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු පිටිපස්සේ සිට පිහියෙන් අනින චරිතයක් වන අතර දැන් ඔහු වීරයෙක් වීමට උත්සහ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
තවත් දින 5ක් විදුලි බිඳවැටීම්. රාත්‍රී ආහාරය 6ට කලින් උයාගන්නැයි ජනතාවගෙන් ඉල්ලයි !
පුවත්
RN
-
January 8, 2022
පවතින විදුලි අර්බුදය හේතුවෙන් රාත්‍රී ආහාර වේල සවස 6.00ට පෙර පිළියෙල කරගන්නැයි විදුලිබල මණ්ඩලය විදුලි උඳුන් භාවිතා කරන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
ashika brahmana
-
January 7, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබේ.
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සඳහා වසර 50කට IOC සමග ගිවිසුම් අත්සන් කෙරේ
පුවත්
RN
-
January 7, 2022
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ස්ථාපිත කෙරෙන නව සමාගම වෙනුවෙන් වන ගිවිසුමට ඊයේ (06) අත්සන් තබා තිබේ.
1
...
191
192
193
...
197
Page 192 of 197
Popular
තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි
ASK
-
August 18, 2025
කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?
කටකතා
August 18, 2025
0
කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...
සුමන්තිරන්ලාගේ හර්තාලයට බාල්දි පිට බාල්දි!
දේශපාලන පුවත්
August 18, 2025
0
කොළඹ LNW:උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද (18) පැවැත්වීමට නියමිත හර්තාල්...
යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා සෙලෙන්ස්කි ඇතුළු යුරෝපා සංගම් නායකයන් රැසක් ට්‍රම්ප් හමුවීමට අද ධවල මන්දිරයට පැමිණේ
විදෙස්
August 18, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...
හෙක්ටයාරයකින් වී කිලෝ 12000ක් ගන්න ප්‍රභේද හොයාගත්තා. බත් කන්න විතරක් නෙවෙයි වීවලින් බියරුත් හදලා හාල් පිටරටත් යවනවා – නාමල්
දේශපාලන පුවත්
August 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හෙක්ටයාරයකින් වී කිලෝ 12000ක අස්වැන්නක් ලබාගත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.