Tag: ඉන්ධන

Browse our exclusive articles!

ත්‍රී රෝද රථ ගාස්තු යළි ඉහළට. මෙන්න නවතම තත්ත්වය! (VIDEO)

මේ වන විට කුලී ත්‍රීරෝද රථ ගාස්තු පාලනයකින් තොරව ඉහළ ගොස් තිබෙන හෙයින් එය කර්මාන්තය පවත්වාගෙන යාමට මෙන්ම පාරිභෝගික ජනතාවටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන නිසා ජාතික ගමන ගමන කොමිසම තවදුරටත් ඉබි ගමනින් නොයා වහාම මැදිහත්වී එය පාලනයකට ගෙන ආ යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

ගෝඨාභය වගේ කෙනෙක් නැවත දේශපාලනයට ගේන්න ජනතාව මෝඩ විය යුතු නැහැ – උදයංග (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ නිලධාරියෙකු ලෙස දක්ෂයෙක් වුවත් ඔහු දේශපාලඥයෙක් ලෙස දක්ෂයෙක් නොවන බවත් එවැන්නෙක් නැවත දේශපලනයටගෙන ඒමට ජනතාව මෝඩ වියයුතු නැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) මාධ්‍ය වෙත පැවසුවේය.

මහනායක හිමිවරු කියන දේ අහලවත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න – පොහොට්ටුව විපක්ෂයෙන් ඉල්ලයි (VIDEO)

රාජපක්ෂවරු ගැන හෝ විවිධ ප්‍රතිපත්ති ගැන නොකියා රට වෙනුවෙන් මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩුවට විපක්ෂය එකතු විය යුතු වන අතර අවම වශයෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙලට හෝ සහය දැක්විය යුතු බව අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණි.

ගෝඨාභය 24 යළි දිවයිනට?

මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබන 4 වැනි දින යළි මෙරටට පමිනිමටනියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේය.

ඒක බොරුවක් – මම එහෙම යන්නේ නැහැ!

ඇමති ධූරයක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වීමට යන බවට පැතිරෙන කතාව කිසිදු පදනමක් නැති අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත ඇසීමට මෙතනින්.. පුවත...

Subscribe

spot_imgspot_img