Tag: ඉන්ධන

Browse our exclusive articles!

රනිල්ට අපි බලය දුන්නේ ඇමරිකාවේ සහය ගන්න – එස්. බී (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවසානයේ හිට ගන්නේ ඇමරිකාව පැත්තේ වන අතර පොහොට්ටුවට ඇමරිකානු හිතවත්කමක් නැති නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට එම සහය ඇති හෙයින් එම ජාත්‍යන්තර සහය බලාපොරොත්තුවෙන් රනිල් වික්‍රමසිංහ වෙත බලය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙයි!

හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබේ.

කඩෙන් කන අයට සුභ පණිවුඩයක්! (VIDEO)

ගෑස් මිල,ඉන්ධන මිල මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු වීම නිසා එහි වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙමින් අද දින සිට තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට!

ලිට්‍රෝ ගෑස් මිල අද(08) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා තිබෙනවා.

ඇප ලැබූ ස්ටාලින්ගෙන් ආණ්ඩුවට තවදුරටත් රතු එළි! (VIDEO)

අරගලය සිදුකළේ ක්‍රම වෙනසක් වෙනුවෙන් වන අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් කිසිලෙසකින්වත් පසුතැවිලි නොවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

Popular

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Subscribe

spot_imgspot_img