Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
පාසල් ළමුන් ප්‍රවාහනයට තිබුණු ඉන්ධන බාධාව ඉවතට?
පුවත්
ASK
-
July 26, 2022
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී මතුව තිබුණු ගැටළුකාරී තත්ත්වයට විසඳුම් දීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මැදිහත් වූ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද (25) මාධ්‍ය වෙත පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ ආරම්භය ලෙස තමයි ජනාධිපති ලෙස රනිලුත් අගමැති ලෙස දිනේෂුත් පත් කළේ!
පුවත්
ASK
-
July 26, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පත්වමින් තිබෙන අතර එය ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න විපක්ෂයෙන් ජාතික සභාවක්!
පුවත්
ASK
-
July 26, 2022
ජනතාව මුහුණ දෙන ගැටඑවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කෙරෙන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කර තිබේ.
සෑම පිරවුම්හලකටම තෙල් එන්නේ නැහැ.තෙල් එන ඒවාට විතරක් යන්න – පිරවුම්හල් වෙතින් ඉල්ලීමක්
පුවත්
ASK
-
July 25, 2022
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් තිබෙන බව පැවසුවද බෙදා හැරීම සීමා කර ඇති හෙයින් සෑම ඉන්ධන පිරවුම්හලකටම පෙට්‍රල් සහ ඩීසල් නොලැබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (25) මාධ්‍ය වෙත පැවසුවේය.
ළමයින්ව පාසල් ගේන්න ඕනේ නම් අපිට ඩීසල් දෙන්න! (VIDEO)
පුවත්
ASK
-
July 24, 2022
හෙට දින සිට යළි පාසල් විවෘත කිරීම සිදු වන නමුත් දරුවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිස් ප්‍රවාහනය කිරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට තරම් ප්‍රමාණවත් ඩීසල් තොග නොලැබීම නිසා යම් යම් දුෂ්කරතා මතු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
65
66
67
...
198
Page 66 of 198
Popular
තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්
RN
-
February 12, 2026
ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි
ක්‍රීඩා
February 12, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...
වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය
පුවත්
February 12, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...
ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්
කටකතා
February 12, 2026
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...
විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි
දේශපාලන පුවත්
February 12, 2026
0
දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.