Tag: උද්ධමනය

Browse our exclusive articles!

ඉදිරි මාස හයේ උද්ධමනය කාටවත් පහළ දාන්න බෑ. වැඩිදෙනෙක් දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටේවි !

ඉදිරි මාසය හය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය 30% - 40% මට්ටමෙන් පහළට ගෙන ඒම කිසිවෙකුටත් කළ නොහැකි දෙයක් බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

උද්ධමනය තවත් වැඩිවෙයි. සති හයක් තුළ සහන අයවැයක් ගේනවා – රනිල්

මේ වනවිට රජයට රුපියලකවත් ආදායමක් නොමැති අතර රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

උද්ධමනය තවදුරටත් ඉහළට, ආර්ථික අවපාතය තවදුරටත් – මහ බැංකුවෙන් නිවේදනයක් !

පවතින බලශක්ති අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික අවපාතය තවත් කාලයක් පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව අනාවැකි පළ කරනවා. ආර්ථික අවපාතයට ක්ෂණික පිළියම් නොමැති බවත්, කෙසේ නමුත් අවපාතය හැකිතරම් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මහ බැංකුව සඳහන් කරයි.

ආණ්ඩුව හොඳටම නාන අතරේ සබන් මිලත් ඉතිහාසයේ ඉහළම මට්ටමට !

වෙළඳපොලේ සබන් වර්ගවල මිල ඉතාම ඉහළ අගයකට පැමිණ ඇති බව වාර්තා වේ.

ආහාර උද්ධමනය 30% ඉක්මවා යයි

මාර්තු මාසය අවසන් වනවිට මෙරට ආහාර උද්ධමනය 30.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය පසුගිය පෙබරවාරි මාසයේදී සටහන් වූයේ 25.7% ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළදී 4.5 ක ප්‍රතිශතයකින් උද්ධමනය ඉහළ ගොස් තිබේ.

Popular

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

Subscribe

spot_imgspot_img