Tag: එක්සත් ජාතික පක්ෂය

Browse our exclusive articles!

21 හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් එකඟතාවකට!

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වුණු අතර එය හැකි ඉක්මණින් සම්මත කර ගත යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබේ.

රට බේරලා දෙන්නැයි ජනාධිපති ඉල්ලුවා, රනිල් අගමැතිකම බාරගත්තෙ ඒකයි – රංගෙ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වූයේ නීත්‍යනුකූලව බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් හා සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙස ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද සියල්ල සිදුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවද ලේකම්වරයා පවසනවා.

තත්ත්වය දැන් නම් හොඳයි.දැන් යන්න අදහසක් නැහැ – මහ බැංකු අධිපති

පසුගිය වර තමන් කතා කළ මොහොතට වඩා මේ වන විට රට තුළ නිවැරදි මාවතක් වෙනුවෙන් ප්‍රගතියක් ඇති බව පෙනෙන්නට ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

සජිතුත් රනිල්ට අත දෙයි – ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සහය දෙන්න SJB තීරණය කරයි

වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ඒකමතිකව තීන්දු කර තිබෙන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අලි පස් දෙනෙක් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

Popular

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

Subscribe

spot_imgspot_img