පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
එක්සත් ජාතික පක්ෂය
Search
Browse our exclusive articles!
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ සැපයීම සඳහා රනිල්ගෙන් විශේෂ කමිටුවක්
පුවත්
RN
-
May 13, 2022
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම හා ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ.
අගමැති රනිල්ට එරෙහිව නිවස ඉදිරිපිට විරෝධතාවක්! (VIDEO)
පුවත්
ASK
-
May 13, 2022
රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට එරෙහිව අද (13) පිරිසක් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.
මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී තරුණ හඬට ඉඩදීම ඉතාම වැදගත් – රනිල්
දේශපාලන පුවත්
RN
-
April 25, 2022
රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී රටේ තරුණයින්ගේ දායකත්වය ඊට ලබාගැනීම ඉතාම වැදගත් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල්
ණය පැහැර හැරීමේ අවදානම තේරුණේ එක්සත් ජාතික පක්ෂයට පමණද ?
පුවත්
RN
-
April 14, 2022
ශ්‍රී ලංකාව විදෙස් ණය සහ පොළී වාරික ගෙවීම අත්හිටුවන බවත් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවත් රජය අප්‍රේල් 12 වනදා නිවේදනය කළේය. එසැණින්ම ඊට ප්‍රතිචාර දක්වමින් ඒ පිළිබඳව නිවේදනයක් හෝ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂය පමණි. එජාපයට පාර්ලිමේන්තුව තුළ ඇත්තේ එකම ආසනයක් පමණක් වන අතර එය නියෝජනය කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ය. ඊට වඩා විශාල පාර්ලිමේන්තු ආසන ගණනක් සහිත රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකු පක්ෂ හෝ එම දිනය තුළ ඒ සම්බන්ධයෙන් කිසිවක් කියන ආකාරයක් දක්නට ලැබුණේ නැත.
ණය පැහැර හැරීමේ තීරණය ගැන එජාපය කණගාටුව පළකරයි. තේරීම් කාරක සභාවකුත් ඉල්ලයි
පුවත්
RN
-
April 12, 2022
සියලුම විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හරින බවට රජය විසින් කළ නිවේදනය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
1
...
48
49
50
...
52
Page 49 of 52
Popular
‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන
Sashikala Madhushani
-
September 22, 2026
(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...
අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!
පුවත්
September 22, 2026
0
කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...
ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?
විශේෂාංග
September 22, 2026
0
කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...
සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.