Tag: කවි

Browse our exclusive articles!

ආ බැවින් යායුතුය අප දවසක ….

කොදෙව්වක් තිබේ සිටියහැකිසිතූ සේ පැතූ සේ සාමෙන්කුඩා නිවසක් තිබේ එහිදැල්වූ පහනක්ද වේ මා නාමෙන් මිතුරනි මෙතෙක් අප විසූවෙමුඑකිනෙකා කෙරේ මහත්වූ ප්‍රේමෙන්ආ බැවින් යායුතුය අප දවසකමේ...

බීරම අස්සේ ….

පොරෝනාව මෑත් කරකම්මැලිකමේ අහස බලනකොටඋදෑසනබීරළු අස්සෙන්පෙනෙන්නට තිබ්බෙ බීරමක්අද දවස අඳුරු දවසක් බවකාලගුණෙනුත් කියනවා ඇසුණා තාවකාලිකව වුවත් අපි සමුගත්තේඅපේ මුහුණුවල රැඳුණු අන්ධකාරේඅද දවසටත් වඩා බීරමක්ඔබට මතකද...

පිරිවෙන ළඟ පරවෙන මල

මා තෙමා ගිය ෆාතිමාවියරම්‍ය සුරම්‍ය සුබතරම් ය මට නුඹ මා ළඟා කරගත්මාළිගා කවදත්හැරගියත්අතැර නොයමිනිතර සොයමි විහාරෙදී ලිහා රෙදිසඳක් මත වැතිරුණාමීවදයක් මිරිකුණාසිල් පදයක් හිනැහුණා මහණ වුණු පහන පිරිනිවුණාසල්...

වරුණි සහ ගයාන් කොඩිතුවක්කු – දීප්තිමත් සහෝදර උල්කා දෙකක කතාව ….

මේක මරණය ගැන කතාවක් නෙවෙයි‍, ජීවිතය ගැන කතාවක්‍. නිරෝගී ව මෙලොවට උපත ලබන අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි ගැන කතාවක්. එයාල ජීවත් වෙන්නෙ සීතල කඳුකරේ...

වංකගිරියක අපේ ජීවිත ….

අප සමනල් පිහාටු වැනි ජීවිතවන්දනාවේ යන්න ඉපදීනමුත් ඒ දුර යන්න බැරිවීඑහෙ මෙහේ යන අතර මගදීතටු සිඳී අළු හැලීඅතරමං උන ! අප වළාකුළු වැනි දුවන ජීවිතකුරුළු...

Popular

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

Subscribe

spot_imgspot_img