Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
විසඳුම් නොලැබුණොත් වර්ජනය දැඩි කරනවා, අත්‍යවශ්‍ය සේවාත් නවතීවි – රවී කුමුදේශ්
පුවත්
UN
-
February 7, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි. විසඳුම් ලබාදීම බළධාරීන් ප්‍රමාද කරන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමටද සෞඛ්‍ය සේවකයන් තීරණය කර ඇති බව ඔහු පවසනවා.
පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත්ටත් කොරෝනා
පුවත්
RN
-
February 7, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා
පුවත්
RN
-
February 7, 2022
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
සෞඛ්‍ය වෘත්තිකයින් හෙට යළි වැඩවර්ජනයක! (VIDEO)
පුවත්
ASK
-
February 6, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස වෘත්තීය සමිති 18ක සෞඛ්‍ය වෘත්තිකයන් 60,000ක් හෙට උදේ 07.00ට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.
අවස්ථාවාදීන්ගේ පස්සෙන් යන්න එපා.මා ගැන විශ්වාසය තබන්න – මුරුත්තෙට්ටුවේ හිමි හෙද හෙදියන්ගෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
February 6, 2022
හෙද සේවයට අදාළ ඉල්ලීම් හතෙන් හතරක් දැනටමත් දිනාගෙන සිටින අතර ඉතිරි ඉල්ලීම් දිනා ගැනීම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය භාර ගෙන ඇති නිසා අවස්ථාවාදීන්ගේ බහට රැවටී හෙට පාර්ශව කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට සහය නොදෙන ලෙස සභාපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
1
...
24
25
26
...
43
Page 25 of 43
Popular
ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!
Rashika Sandamali
-
August 21, 2025
බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !
පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...
හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...
බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්
විදෙස්
August 21, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...
හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?
විශේෂාංග
August 21, 2025
0
හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.