Tag: කොවිඩ් 19

Browse our exclusive articles!

නිහාල් නෙල්සන්ටත් කොරෝනා

ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

බන්දුලගෙන් පොල් සහනයක් – සතොසේ පොල් 75ට බස්සයි – ගෙඩි ගන්න බැරි අයට කිරි පැකට්

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය අපි බිඳිනවා – SJB (VIDEO)

නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය බිඳීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

AKD ට බිත්තර ගැසීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඇමති ප්‍රසන්න ජනාධිපතිගෙන් ඉල්ලයි!

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් දීමට කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අවදානම ඉහළට – කලකට පසු යළිත් දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1000 ඉක්මවයි !

ඊයේ (30) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1056ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Popular

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

Subscribe

spot_imgspot_img