Tag: කෝප්

Browse our exclusive articles!

කෝප් කමිටුවේ මහාචාර්ය සභාපතිට ශ්‍රී ලංකා විගණන සේවා සංගමයත් එරෙහි වෙයි!

වර්තමාන කෝප් සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

කෝප් කමිටු සභාපතිගේ හැසිරීම සැක සහිතයි – සජිත් කථානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි!

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

Popular

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...

Subscribe

spot_imgspot_img