Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

කොටුවේ උද්ඝෝෂණය ළඟට පැමිණි ගෝඨාභයව අරගලකරුවන් පන්නා දැමූ හැටි! (VIDEO)

ගෝල්ෆේස් අරගලයට වසරක් පිරීම මුල්කරගනිමින් අද (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අරගල සමරන්න මිරිහානට ආ පිරිසක් පොලීසියෙන් පන්නයි!(VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මිරිහානේ පැවතිවිරෝධයට වසරක් සැපිරීම සැමරීමට එම ස්ථානයට පැමිණි පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කළේය.

ගෝඨාභයට දෙන්න නියමිත නිල නිවසෙන් මහින්ද ගියත් යෝෂිත යතුරු භාර නොදෙයි !

පසුගිය අරගල සමයේදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් රටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාට පදිංචි වීම සඳහා...

රසායනික පොහොර තහනමෙන් රුපියල් කෝටි 24500 ක පාඩුවක් !

රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීම හේතුවෙන් පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි 24,500 කට වැඩි පාඩුවක් ශ්‍රී ලංකාවට සිදුව ඇති බව...

ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනෙන් පිටව යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ මහතා දින 10ක පෞද්ගලික සංචාරයක් සඳහා මියන්මාරය බලා...

Popular

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

Subscribe

spot_imgspot_img