Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

ගෝඨා ගෝ හෝම් ස්ථාවරයේ වෙනසක් නෑ – ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් හරීන් !

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත්, ජනාධිපති ගෙදර යැවීම සඳහා ජනතාව ආරම්භ කර ඇති අරගලය සමග තවදුරටත් සිටින බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනාධිපති හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර හමුවක්!

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර අද (14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සකාච්ජාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

හයවැනි වරටත් අගමැති වූ රනිල්ගේ ලේකම් තනතුරට සිව්වැනි වරටත් සමන් ඒකනායක

අද දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. අද දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. සමන් ඒකනායක මහතා මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය තනතුර දරන අවස්ථා 03 කදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ඒ අනුව ඔහු අදාල තනතුරට පත්වන්නේ සිව්වැනි වරටයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිළධාරියෙකු වන සමන් ඒකනායක මහතා යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ කටයුතු, මුදල් යන ආමාත්‍යංශවල සේවය කළ අතර මැලේසියාව සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවලද සේවය කර තිබෙනවා. UN

රනිල් එන්නෙම රාජපක්ෂලාගේ වුවමනාවට.මේ මාළිගා කුමන්ත්‍රණ ජනතාව පිළිගන්නේ නැහැ! (VIDEO)

රනිල් වික්‍රමසිංහ චරිතය ඉදිරියට පැමිණෙන්නේ වෙන කිසිවෙකුගේ හෝ වුවමනාවට නොව රාජපක්ෂවරුන්ගේ වුවමනාවටම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පැවසූහ.

අද සිට රටම අඛණ්ඩ වැඩවර්ජනයකට!

ගෝල්ෆේස් අරගල බිමට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පා අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට සෞඛ්‍ය සේවාව සහ සෙසු සියලුම සේවා අද පස්වරු 04.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබේ.

Popular

ටෙස්ලා කොටස් හිමියන් විසින් එලෝන් මස්ක්ට ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයක් ගෙවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටෙස්ලා සමාගමේ...

පදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?

පදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන්...

වැසි තත්වය යළි වෙනස් වෙයි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

තෙල් සංස්ථාවේ ලාබය අඩුවීම : මේ ලාබත් සැබෑ ලාබ නොවේ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම...

Subscribe

spot_imgspot_img