Tag: ජනාධිපතිවරණය 2024

Browse our exclusive articles!

ලෙනවගේ පෙත්සම විසි වෙයිද?

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් ගොණු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ධම්මික පෙරේරා තමන්ගේ ජනාධිපති අපේක්ෂක සූදානම ගැන අද ප්‍රසිද්ධියේම කතා කරයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ව තෝරාගන්නේ නම් තමන් ඊට සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසුවේය.

(VIDEO):රනිල් ඉන්නේ ජන්ද මැඩවිල්ලකද?

සතිය උණුසුම් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සමෙන්.

සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කළ ජනපතිවරණය වැළැක්වීමේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ (LNW): සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්...

ඕක ආසාවට දාපු පෙත්සමක් වෙන්න ඕනේ – සුසිල් ප්‍රේමජයන්ත

කොළඹ LNW:වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය අර්ථකථනය කරන තෙක් එළඹෙන ජනාධිපතිවරණය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමෙන් වැඩක් නොවෙනු ඇති අතර එය ආසාවට දැමූ පෙත්සමක් විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

Popular

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

Subscribe

spot_imgspot_img