Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
Search
Browse our exclusive articles!
අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න දැන් බාධාවක් නැහැ! (VIDEO)
පුවත්
ASK
-
March 21, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය ඇතිකර ගැනීම මත වෘත්තීයවේදීන් මතුකර තිබෙන බදු ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම හැකිවනු ඇති බව අද (21) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නියෝජිතයින් සඳහන් කළේය.
IMF ශ්‍රී ලංකාව ආර්ථික සිරගෙයින් ගලවාගත්තාද? ඇත්ත නැත්ත මෙන්න (VIDEO)
පුවත්
ASK
-
March 21, 2023
මෙතෙක් කල් ශ්‍රී ලංකා ආර්ථිකය සිර වී තිබුණු සිරකුටියෙන් එළියට පැමිණීමට අවස්ථාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා ආර්ථිකය විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.
ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි – ජනපති (VIDEO)
පුවත්
ASK
-
March 21, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය ඇතිකර ගැනීම නිසා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියි.
ශ්‍රී ලංකාවට සහාය ලබාදීමේ වැඩසටහන 20 වනදා IMF විධායක මණ්ඩලයට
පුවත්
RN
-
March 8, 2023
ශ්‍රී ලංකාවට සහාය ලබාදීම පිළිබඳ වැඩසටහන මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසයි. චීනය, ඉන්දියාව...
ප්‍රධානතම බාධාව ඉවතට – ණය ප්‍රතිව්‍යුහතකරණයට චීන සහාය නිල වශයෙන් දැනුම් දෙයි !
දේශපාලන පුවත්
RN
-
March 7, 2023
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සිය සහාය ලබාදෙන බව චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ්...
1
...
16
17
18
...
28
Page 17 of 28
Popular
ඉන්දියාවේ කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ
Sashikala Madhushani
-
January 13, 2026
ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි
විදෙස්
January 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...
ජ.වි.පෙ.ට මොකද වුණේ ….?
තීරු ලිපි
January 13, 2026
0
මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...
මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී
කටකතා
January 13, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...
වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය
පුවත්
January 13, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.