පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාතික ජන බලවේගය
Search
Browse our exclusive articles!
පරණ ආණ්ඩු වැටෙනවා.අලුත් ආණ්ඩු හැදෙනවා.ලෝකෙම දැන් එහෙමයි.අපි මේ රට හදමු – AKD
දේශපාලන පුවත්
ASK
-
July 12, 2024
තවදුරටත් මේ රට වට්ටන්න නම්, විනාශකාරී පාරේම ගෙනියන්න නම් සෙසු පක්ෂ තෝරාගත හැකි අතර රට හදන්න නම් තෝරාගැනීමට ඇත්තේ එකම ව්යාපාරයක් වන අතර ඒ ජාතික ජන බලවේගය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා පැවසුවේය.
ගලේ ගහලවත් හදන්න බැරි අය හදන වෙනස මෙන්න – අනුර නිකවැරටිය ගොවි සමුළුවේදී ප්රතිවාදී හැව ගලවයි
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
මේ වන විට ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ වෙනසක් සිදුකළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණක් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
(VIDEO):රනිල් ඉන්නේ ජන්ද මැඩවිල්ලකද?
විශේෂාංග
ASK
-
July 5, 2024
සතිය උණුසුම් වුණේ ජනාධිපති රනිල් වික්රමසිංහගේ ධුර කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සමෙන්.
‘රනිල් විතරක් නෙවෙයි එයාගේ කුමන්ත්රණත් එකට තියල පරද්දන්නේ’ – රනිල්ගේ පෙත්සමට අනුරගෙන් අභියෝගාත්මක ප්රතිචාරයක්!
දේශපාලන පුවත්
ASK
-
July 3, 2024
රනිල් වික්රමසිංහ සහ ඔහුගේ පරාජිත ගෝල බාලයින් විසින් ක්රියාත්මක කරවීමට උත්සහ කරන කුමන්ත්රණ පරාජය කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මේ පාර නම් පිල්ලෙයාන් හරි කරුණා අම්මාන් හරි දාගෙන NPP ගමන වළක්වන්න රනිල්ට බැහැ – නලින්ද ජයතිස්ස
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
පිල්ලෙයාන් හෝ කරුණා අම්මාන් හෝ යොදාගෙන ජාතික ජන බලවේගයේ ගමන වැළැක්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහට නොහැකි බව රනිල් වික්රමසිංහත් තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
1
...
114
115
116
...
172
Page 115 of 172
Popular
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
Rashika Sandamali
-
October 24, 2026
මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්රව්ය කිලෝ 475ක් !
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්රී ලංකා නාවික...
‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්රංශය...
ශ්රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.