පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජී.එල්.පීරිස්
Search
Browse our exclusive articles!
”රටම දනී මම නොදනී – අයියෝ සාගර ලියුම එවන්න” – ජී.එල් (VIDEO)
පුවත්
ASK
-
March 6, 2023
තමන්ව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරයෙන් ඉවත්කරන බවට එහි ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්යයට පවසා තිබුණද තමන්ට නිල වශයෙන් ලිඛිතව එය දැනුවත් කර නැති අතර එම අදාළ ලිපිය ලැබුණු පසු විවෘතව මාධ්ය හමුවේ ඒ ගැන කතා කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
ආණ්ඩුවේ අන්ත පරාජය වළක්වගන්න ජන්ද කල් දාන්න ඉඩ දෙන්නේ නැහැ – ජී.එල් (VIDEO)
පුවත්
ASK
-
December 20, 2022
ආණ්ඩුවේ අන්ත පරාජය වළක්වාගැනීම සඳහා ජන්ද කල් දැමීමට කිසිලෙසකින්වත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
වර්තමාන පාර්ලිමේන්තුවට ජනතා මතයක් නැහැ.එය අවලංගු කාසියක් (VIDEO
පුවත්
ASK
-
November 21, 2022
වර්තමාන පාර්ලිමේන්තුව ජනතා මතය පිළිඹිබු වන කැඩපතක් නොවන අතර එය අවලංගු කාසියක් බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
ඉර හඳ තිබෙනතාක් 22 සම්මත වෙන්නේ නැහැ – ජී.එල්. (VIDEO)
පුවත්
ASK
-
October 10, 2022
ඉර හඳ තිබෙනතාක් 22 වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
ජනතා බදු මුදල්වලට වෙන දේ මෙන්න! (VIDEO)
පුවත්
ASK
-
October 3, 2022
සමාජ ආරක්ෂණ බද්ද හරහා භාණ්ඩ මිල තවත් ඉහළ යාමට නියමිත අතර ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් තවදුරටත් යෙදවීමට සූදානම් වන්නේ ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (03) මාධ්ය වෙත පැවසුවේය.
1
2
Page 2 of 2
Popular
චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!
ASK
-
October 26, 2026
රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්රිතවත් සුළු ගංවතුර අවදානමක්!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...
බ්රසීල නායකයාගේ ඓතිහාසික ජයග්රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!
දේශපාලන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...
ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද...
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
දේශපාලන පුවත්
October 26, 2026
0
මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.