*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවේ අන්ත පරාජය වළක්වගන්න ජන්ද කල් දාන්න ඉඩ දෙන්නේ නැහැ – ජී.එල් (VIDEO)

ආණ්ඩුවේ අන්ත පරාජය වළක්වාගැනීම සඳහා ජන්ද කල් දැමීමට කිසිලෙසකින්වත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

මෙරට පළාත් පාලන මැතිවරණය නීත්‍යානුකූල ලෙස එළඹෙන පෙබරවාරි 24 වනිදිනට පෙර පවත්වා අවසන් කළ යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජන්දය කල්දැමීමට නීතියේ කිසිදු ඉඩක් නොමැති බව ඔහු කියාසිටියි.

කිසියම් හෝ අයුරකින් ජන්දය කල්දැමීමට රජය උත්සහ කළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan