Tag: ඩොලර් අර්බුදය

Browse our exclusive articles!

පරීක්ෂණ කට්ටල හිගයි – ජාතික රෝහලේ පරීක්ෂණ සීමා කරයි

කොළඹ ජාතික රෝහල තුළ සිදු කරන පරීක්ෂණ සීමා කරන ලෙස රෝහල් පරිපාලනය, සියලු අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

අප්‍රේල් වනවිට ඩොලර් ප්‍රශ්නය අවසන් – බැසිල් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සහතික වෙයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ඉතා ඉක්මනින් ඩොලර් අර්බුදය විසඳෙනු ඇති බවයි. අප්‍රේල් මාසය වනවිට ඩොලර් අර්බුදය විසඳන බවත්, ඒ සම්බන්ධයෙන් තමාට සහතිකයක් ලබාදිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.

ඇතැම් බැංකුවල ඇමරිකානු ඩොලරය රුපියල් 292 – 299 දක්වා ඉහළට !

අද (23) දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 292 - 299 දක්වා ඉහළ ගොස් තිබේ.

ඩොලර් අර්බුදය තානාපති සේවයටත් බලපායි – තවත් තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති සේවාවද අර්බුදයට ගොස් තිබෙනවා. ලොවපුරා රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් කාර්යාල නඩත්තු කිරීම, විදේශ කටයුතු අමාත්‍යංශයට දැවැන්ත ගැටලුවක් වී තිබේ.

කඩදාසි නැති නිසා පාසල් වාර විභාග අවලංගු කිරීම ජාත්‍යන්තරයටත් යයි

බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ මුල්‍ය අර්බුදය හේතුවෙන් මතු වූ කඩදාසි හිගය මත ශ්‍රී ලංකාවේ පාසල්වල විභාග කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි.

Popular

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Subscribe

spot_imgspot_img