Tag: දේශගුණික විපර්යාස

Browse our exclusive articles!

වතුර විකුණන අලුත් ප්‍රතිපත්තිය වන ජීවි කලාපවලටත් රිංගයි!

ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය නමින් ජලයේ නිදහස් අයිතිය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම වෙනුවෙන් මේ වන විට අග්‍රාමාත්‍යවරයා විසින් 2023/06/28 වන දින පාර්ලිමේන්තුවට සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය හදන්න කොත්මලෙන් අක්කර 600ක්!

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශය ඉහළින් අක්කර 600ක භූමි භාගයක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක්

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ...

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි. දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව ඊයේ (22)...

කැනඩාවේ හා බ්‍රිතානයේ ලැව්ගිනි හේතුවෙන් හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කෙරේ

පවතින උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් කැනඩාව පුරා සක්‍රීය ලැව්ගිනි 1100කට ආසන්න ප්‍රමාණයක් හා බ්‍රිතාන්‍යයේද කෙලෝනා නමින් ලැවූ ගින්නක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. යෙලෝනයිෆ්...

Popular

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

Subscribe

spot_imgspot_img