*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

කැනඩාවේ හා බ්‍රිතානයේ ලැව්ගිනි හේතුවෙන් හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කෙරේ

පවතින උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් කැනඩාව පුරා සක්‍රීය ලැව්ගිනි 1100කට ආසන්න ප්‍රමාණයක් හා බ්‍රිතාන්‍යයේද කෙලෝනා නමින් ලැවූ ගින්නක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

යෙලෝනයිෆ් ලැවූ ගින්න සිඝ්‍රයෙන් පැතිරයාමත් සමග බලධාරීන් විසින් නිවාසවලින් පිටවන ලෙස අනතුරු අගවීමත් සමග ජනගහනයෙන් අඩක් පමණ එනම් 22,000ක් පමණ නගරයෙන් පිටව යමින් පවතියි. ඒ අනුව, මෙම සතිය කැනේඩියානුවන්ට ඇදහිය නොහැකි තරම් අභියෝගාත්මක සතියක් බවට පත්ව ඇත. වයඹ දිග ප්‍රදේශවල හමා යන අධික සුළං හේතුවෙන් ගින්න නගරයට සහ එහි එක් අධිවේගී මාර්ගයක් වන ඉන්ග්‍රැහැම් ට්‍රේල් දෙසට ගමන් කරමින් පවතින බවයි බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ. ගින්න තවදුරටත් මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමෙ භටයන් අහසින් මෙනම් පොලවෙන්ද ක්රියාත්ම වෙමින් පවතියි.

මිට අමතරව බ්‍රිතාන්‍යයේ කොලොම්බියාවේ කෙලෝනා නගරයට තර්ජනයක් වන බටහිරින් ඇති වූ වෙනම ලැව් ගින්නක් පැය 24ක් තුළ සිය ගුණයකින් වර්ධනය වී ඇති බව වාර්තා වන අතර කෙලෝනා නගරයට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. 150,000 ක පමණ ජනගහනයක් සිටින නගරයක් මත වේගයෙන් චලනය වන ගින්න වේගයෙන් පැතිරයමින් පවතින අතර කෙලෝනා ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ගුවන් කලාපය දැන් ගුවන් ගිනි නිවන භටයින් හැර අන් සියල්ලනට අවහිර වී ඇති අතර මාර්ග මෙන්ම ව්‍යාපාරයන්ද වසා දමා ඇති තිබේ.

ඒ අනුව නිලධාරින් ලැවුගිනි සම්බන්ධයෙන් අනතුරු අගවා ඇත්තේ, මේවා ඉතා ක්‍රියාකාරී සහ ඉතා අනපේක්ෂිත බවයි.

සශිකලා මධුෂාණි_Outboundtoday

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan