පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නලින් ද සිල්වා
Search
Browse our exclusive articles!
රනිලාගමනය ගැන මහාචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රතිචාරය
කටකතා
RN
-
May 13, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු මෙන්ම මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
මේ අර්බුදය නිර්මාණය කලේ මෙතුමා ය !!!
විශේෂාංග
RN
-
April 10, 2022
1977 ඇති කළ විවෘත ආර්ථක ක්‍රමය 1980 ගණන්වල දී ජනයා අතර අතිශයින් අප්‍රසාදයට ලක් වී තිබුණි. 1988 දී ප්‍රේමදාසට ඡන්දය දිනාගැනීමට හැකි වූයේ බොහෝ දුරට ජවිපෙ ඡන්ද වර්ජනයේ පිහිටෙනි. 1994 දී චන්ද්‍රිකා පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් පොරොන්දු වෙමිනි. චන්ද්‍රකාගේ ජනප්‍රියත්වයද ඉක්මනින් පිරිහිනි. උපා මාරුවකින් බලයට පැමිණි රනිල්ගේ යලිපුබුදමු ශ්‍රී ලංකා ලේබලය යටතේ දියත් වූ විවෘත ආර්ථික වැඩ පිළිවෙල ද ඉක්මනින් ප්‍රතික්ෂේප විය.
විමල්ට, ගම්මන්පිලට වැරදුණු තැන මහාචාර්ය නලින් ද සිල්වා හෙළිකරයි !
පුවත්
RN
-
March 4, 2022
මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවකින්. ඒ විමල්ට හා ගම්මන්පිලට ඇමතිකම් අහිමි වීම ගැන නොවෙයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වුණා. මට කණගාටුවක් වී ඇත්තේ අපට ලක්‍ෂ හැටනවයක බලකායක් අනාථ කිරීමට සිදුවීම පිළිබඳ ව. එයට මටත් වරද පටවන්න ඕන. එමෙන් ම ජනමාධ්‍යයටත් වරද පටවන්න ඕන. අද අපට ජාතිකත්වයට නැඹුරු වූ ජනමාධ්‍යයක් නැහැ. එඩ්මන්ඩ් රණසිංහ දිවයිනෙන් යෑමත් සමග ජනමාධ්‍යයෙන් ජාතිකත්වයත් ගියා.
මේ ආර්ථික අර්බුදයට හේතුව සුද්දන් අපේ සිංහල කුල ක්‍රමය අහෝසි කිරීමයි – නලින් ද සිල්වා
විශේෂාංග
RN
-
January 23, 2022
වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට මුල වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මෙරට තිබුණු සිංහල කුල ක්‍රමය අහෝසි කර අලුත් කුල ක්‍රමයක් ඇති කිරීම තුළින් ඉංග්‍රීසීන්ගේ අධ්‍යාපනය ඔස්සේ බිහි වී සිටින අනුකාරකයින් පිරිසක් රට ගැන නොසිතා තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රභූ ආකල්ප පසුපස යෑම බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.
1
2
3
Page 3 of 3
Popular
ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!
ASK
-
September 23, 2026
සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!
සංවර්ධන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...
ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....
නාමල්ට අදත් ඇප නෑ..
පුවත්
September 23, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...
විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!
දේශපාලන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.