Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නලින් බණ්ඩාර
Search
Browse our exclusive articles!
(VIDEO):නලින්ද කොහොමද තනියම දින තීරණය කරන්නේ. අපේ නායකතුමාට වැඩ!
දේශපාලන පුවත්
ASK
-
April 23, 2024
සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා ජාතික ජන බලවේගය පාර්ශවයෙන් දින ලබා දී ඇති නමුත් එය ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (23) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
(VIDEO):ජනාධිපතිවරණය වෙනස් කරන්න බැහැ. හැබැයි රනිල්වික්‍රමසිංහ B ප්ලෑන් එකට යන්න පුළුවන් – නලින් බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
April 19, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දින වකවානු වෙනස් කළ නොහැකි වුවද ඒ මැදට මහ මැතිවරණයක් ගෙන ඒමේ ඉඩ තවදුරටත් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
(VIDEO)පැනල යන්න එපා අනේ මේක භාරගන්න – නලින් බණ්ඩාර තවදුරටත් NPP එකට විවාදයට අඩගසයි!
දේශපාලන පුවත්
ASK
-
April 11, 2024
සමඟි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට අභියෝග කළද ඔවුන් ඉන් පලායාම සඳහා දෙපාර්ශවයේ නායකයින්ගේ විවාදයක් ගැන අදහසක් මතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
(VIDEO):කවුරු මොනවා කිව්වත් ඊළඟ ජනාධිපති සජිත්!
දේශපාලන පුවත්
ASK
-
March 18, 2024
කවුරු මොනවා කිව්වත් සමඟි ජන බලවේගයේ සහ සමඟි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපති වීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ඉරිදා දිවයිනට එරෙහිව නලින් සහ හෙක්ටර් නඩු මඟට!
පුවත්
ASK
-
October 9, 2023
අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් දිවයින ඉරිදා පුවත්පතට විරුද්ධව නීත්‍යානුකූලව වන්දි ඉල්ලා නඩුවක් ගොණුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කරයි.
1
2
3
4
Page 3 of 4
Popular
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!
Rashika Sandamali
-
December 27, 2025
උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි
විදෙස්
December 27, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...
මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!
ව්‍යාපාරික
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...
ලංකාවේ ක්‍රීඩා බලධාරින් මොහාන් රාජ් මඩවලගේ බෝදිලිමා කියවන්න
ක්‍රීඩා
December 27, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: මීට කාලයකට පෙර ශ්‍රී...
ඇතැම් විදුලි වාහන බදු දැලෙන් රිංගලා ඉතාම අඩු බද්දක් රජයට ගෙවන්නේ. අලුත් බදු ව්‍යුහයක් අවශ්‍යයි – වාහන ආනයනකරුවන් කියයි
ව්‍යාපාරික
December 27, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය මාසයේ ඇතිවූ සුළිකුණාටු ආපදා තත්වය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.