Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

චම්පිකට CIDයෙන් කැඳවීමක්!

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙට (30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

(VIDEO):පොලීසිය හා බුද්ධි අංශ වහාම ස්වාධීන කරන්න – චම්පික පාර්ලිමේන්තුව රත්කරයි

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

2023 ට අයවිය යුතු සුරා බදු මුදල් ජුනි 30ට පෙර අයකරගන්න – කාරක සභාවෙන් නියෝග

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

(VIDEO):වසලයින්ට එරෙහි නව ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි – චම්පික

රටට ආදරය කරන, ආගමික අයිතිවාසිකම් පිළිගන්නා, සැබෑ ජාතිකත්වයක් සහිත ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රටේ ආර්ථිකය ගොඩගන්න හැටි මෙන්න!

තාක්ෂණය සහ නවෝත්පාදනය මගින් රටේ ආර්ථිකය වර්ධනය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

Popular

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

Subscribe

spot_imgspot_img