Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

ආහාර දීමේ වැඩසටහනෙන් පසු දරුවන්ගේ පාසල් පැමිණීම වැඩි වෙලා!

දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සමග ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදුවී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ.

පාඨලීගේ අභියාචනා පෙත්සම දින නියමයක් නොමැතිව කල් යයි!

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ...

(VIDEO): ජාත්‍යන්තර ගැටුමේදී සුහුරු බලයක් ලෙස නැගී සිටිමු – චම්පිකගෙන් යෝජනාවක්

ජාත්‍යන්තර ගැටුමේ දී ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයකට පිවිසිය යුතු වන අතර යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සුහුරු බලයක් ලෙස නැගී සිටිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

”දේශය වෙනුවෙන් එක්වන පියවරක්” මහා සංඝරත්නයට පිළිගන්වයි!

බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව වසරකට 2000 කට අධික උපසම්පදා භික්ෂුන් උපැවිදි වීමේ තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බවත් මේ සඳහා රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් එහි තීරණාත්මක ගොදුරක් බවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා පත්වීම ප්‍රධාන හේතු සාධකයක් බවට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

(VIDEO):VFS ජාතික මංකොල්ලයක්.අවුරුද්දට කෝටි 1800ක වංචාවක් වෙනවා – චම්පිකගෙන් විශේෂ හෙළිදරව්වක්!

ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වුවත් පාතාල දේශපාලනයේ යෙදෙන අයට ඉඩ දිය යුතු නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

Popular

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

Subscribe

spot_imgspot_img