Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
අපේ සහය වැඩපිළිවෙලකට මිස පුද්ගලයෙකුට නෙවෙයි – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
ඉදිරි ජනාධිපතිවරණයේ දී පුළුල් සන්ධානයකට එළඹෙන බවත් ඉන් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා ද නැද්ද යන්න තිරණය කරන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යළි අවධාරණය කළේය.
ජනාධිපතිගේ කැමැත්ත ජනාධිපතිවරණය තැබීම නම් වටේ අයයි මේ මැඩවිල්ල කරන්නේ – පාඨලී
දේශපාලන පුවත්
ASK
-
July 4, 2024
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණය මගින් දී තිබෙන තීන්දුව මේ මොහොතේ වෙනසක් සිදුනොවනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
1991 සිටම අයවැය ඉලක්ක සපුරා ගෙන නැහැ – වෙරිටේ රිසර්ච්
පුවත්
ASK
-
June 24, 2024
1991 සිටම අයවැය ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වීම මගින් අයවැය හිඟය දිගින් දිගටම ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය මගින් සම්පාදිත 2024 අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ව්‍යාජ තොරතුරු පතුරවලා බලයට එන අය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදනයක් රටට අවශ්‍යයි!
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
“අද පැෆරල් සංවිධානයේ නියෝජිත පිරිසක් එක්ක අපි එක්සත් ජනරජ පෙරමුණ සාකච්ජා කළා. එතුමන්ලා අපට යෝජනාවලියක් ඉදිරිපත් කළා දේශපාලන පක්ෂ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කිරීමේ දී යම්කිසි රාමුවක් අනුගමනය කරන්න කියලා.
ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු ඇමතිවරු රාජ්‍ය බැංකුවලට කෝටි 65000කට වැඩිය පොලු තියලා – චම්පිකගෙන් අනාවරණයක්!
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
බදුනොගෙවන, ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් සිදු කළ යුතු අතර, ආණ්ඩුවට එය සිදු කිරීමට නොහැකිනම් ‘මාස හයකට අපිට භාර දෙන්න අපි කරලා පෙන්වන්නම්’ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
1
...
5
6
7
...
33
Page 6 of 33
Popular
කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.
Rashika Sandamali
-
January 28, 2026
නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!
විදෙස්
January 28, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...
දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි
ක්‍රීඩා
January 28, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...
විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්
ක්‍රීඩා
January 28, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !
කටකතා
January 28, 2026
0
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.