පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
බදු
Search
Browse our exclusive articles!
බැසිල්ගේ බදු පනතට එරෙහිව දේශීය ආදායම්,සුරාබදු හා රේගුව වීදි බසියි (VIDEO)
පුවත්
ASK
-
January 19, 2022
මුදල් අමාත්යාංශය විසින් පසුගිය 07 වෙනි දින ඉදිරිපත්කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්දට විරෝධය පළකරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඊයේ (18) මුදල් අමාත්යාංශය ඉදිරිපිට ඒකාබද්ධ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
බැසිල්ගේ නව බදු පනතින් අදායම් යන්නේ පෞද්ගලික ගිණුමකට – සුරාබදු නිලධාරීන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 15, 2022
මුදල් අමාත්යාංශය විසින් හඳුන්වා දී තිබෙන නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකට බව ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව අද (15) මාධ්ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.
බදු අඩු කළාට ක්ෂණිකව බඩුමිල අඩුවෙන්නෙ නෑ, රජයට පුළුවන් දේ තමයි කළේ – වෙළඳ ඇමති බන්දුල
පුවත්
RN
-
January 5, 2022
අත්යවශ්ය ආහාර ද්රව්ය සහ ඖෂධ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කළත් වෙළඳපොලේ බඩුමිල ක්ෂණිකව අඩුවීමක් සිදු නොවන බව වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අත්යාවශ්ය ආහාර ද්රව්ය සහ ඖෂධ සියලු බදුවලින් නිදහස් කෙරේ !
පුවත්
RN
-
January 4, 2022
අත්යාවශ්ය ආහාර ද්රව්ය සහ ඖෂධ සියලුම බදුවලින් නිදහස් කිරීමට මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ආර්ථික ප්රශ්නවලට අදාළ විසඳුම් දේශපාලනීකරණය කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ – හර්ෂ
පුවත්
RN
-
January 3, 2022
ආර්ථික ප්රශ්නවලට දිය යුත්තේ ආර්ථිකමය විසඳුම් බවත් ඒවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන් මේ අර්බුදයෙන් එළියට පැමිණිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
1
...
29
30
31
Page 31 of 31
Popular
ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය
RN
-
October 25, 2026
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...
මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්රව්ය කිලෝ 475ක් !
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්රී ලංකා නාවික...
‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්රංශය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.