Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහජන උපයෝගීතා කොමිසම
Search
Browse our exclusive articles!
14 දක්වා විදුලි කප්පාදුවක් නෑ ඒත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
ashika brahmana
-
February 11, 2022
පෙබරවාරි 14 වැනිදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මේ වනවිට විදුලිය නිෂ්පාදනය කරන බවයි.
පෙරේදා විදුලිය කැපීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. ලංවිමට එරෙහි නීතිමය කටයුතු ආරම්භ කළා – PUCSL
පුවත්
RN
-
February 5, 2022
විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදී නොතිබියදීත් පෙරේදා දිනයේදී සිදුකළ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
විදුලි කප්පාදුවක් ගැන මහජන උපයෝගීතා කොමිසමේ නවතම නිවේදනය
පුවත්
RN
-
January 31, 2022
නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ හෙටින් ආරම්භ වන පෙබරවාරි මාසය...
තවත් මෙගාවොට් 162ක් අහිමි වෙද්දී විදුලි කප්පාදුව ගැන තීන්දුව අද
පුවත්
RN
-
January 27, 2022
විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් අද (27) දිනයේදී තීන්දු කිරීමට නියමිතව තිබේ.
1
...
10
11
12
Page 12 of 12
Popular
රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ
ASK
-
November 3, 2025
පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!
පුවත්
November 3, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...
“සීදේවි”බහුදන ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට සැකකරුවන්ට දුන් නියෝගය!
පුවත්
November 3, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ඉකුත් දා දකුණු...
ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)
විදෙස්
November 3, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...
දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
පුවත්
November 3, 2025
0
කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.