Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහජන විරෝධතා
Search
Browse our exclusive articles!
ගමට ගිය මහින්දානන්දට හූ සංග්‍රහයක් – පොලීසිය මැදිහත් වී බේරා ගනී !
පුවත්
UN
-
May 8, 2022
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. අළුත්ගමගේ මහතා ගමන් කළ වාහල පෙළ හරස් කරමින් ගම්වැසියන් විරෝධතාවයක නිරත වූ අතර වාහනයෙන් බැස ජනතාව වෙත පැමිණි හිටපු ඇමතිවරයාට, වෙනදා ලැබෙන උණුසුම් පිළිගැනීම වෙනුවට ලැබුණේ හූ සංග්‍රහයකි.
පාර්ලිමේන්තුව අවට තවමත් උද්ගෝෂණ – පොලීසියෙන් කඳුළු ගෑස්
පුවත්
UN
-
May 6, 2022
පාර්ලිමේන්තුව අසල හොරු ගෝ ගම අරගල භූමිය තාවකාලිකව වසා දැමුවද තවමත් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ. මේ වනවිටත් විරෝධතාකරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල රැස්ව සිටී.
හර්තාලයට සහාය පළ කරමින් අද දහවල් ස්ථාන රැසක විරෝධතා – රටම පාරට බසී !
පුවත්
UN
-
May 6, 2022
හර්තාලයට සමගාමීව රටපුරා වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වන අතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති රටපුරා ස්ථාන රැසකදී විරෝධතා සහ පා ගමන් සංවිධානය කර තිබෙනවා.
හර්තාලයට පෙර ජවය – අන්තරේ පාගමන ඇරඹෙයි! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබේ.
අන්තරේ පාගමන ඇරඹෙයි!(PHOTOS)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) දිනයේදීත් විරෝධතා පාගමනක් සම්න්විධානය කර තිබෙන අතර එය මේ වන විට ආරම්භ වී තිබේ.
1
...
8
9
10
...
20
Page 9 of 20
Popular
තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්
Nishman Ranasinghe
-
August 19, 2025
කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ
දේශපාලන පුවත්
August 18, 2025
0
රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...
රාජිතගෙන් මෝසමක්!
පුවත්
August 18, 2025
0
කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...
රතන හිමිට එරෙහිව වරෙන්තු!
දේශපාලන පුවත්
August 18, 2025
0
කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...
හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!
පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.