Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහේෂ් හපුගොඩ
Search
Browse our exclusive articles!
ෆයිල් එළියට දැම්මට ස්තුතියි. හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි …
විශේෂාංග
RN
-
May 4, 2022
දුෂණ, වංචා සහ අක්‍රමිකතා ගැන ෆයිල් කන්දක්…මේ ෆයිල් කන්දම මෙතෙක් ගමන් කරලා තියෙන්නේ ප්රජාතන්ත්රවාදය ඇතුලෙම තමයි. ප්රජාතන්ත්රවාදය තිබිලා තියෙන්නේ මහජන කැමැත්ත ඇතුලෙම තමයි. අපි කියමු මේවා දේශපාලන - ඩීල්කාර - අධිකරණ - පරිපාලන සියළු අයගේ ආශීර්වාදය සහිත ගජමිතුරු වළල්ලක් ඇතුලේ සිදුවුණා කියල (crony capitalism). හැබැයි තවමත් ප්රජාතන්ත්රවාදී දේශපාලනය අසමත් වෙලා තියනවා එක්කෝ මේවා නවත්වන්න, නැවත අයකර ගන්න, මුං හිරේ දාන්න, දඬුවම් දෙන්න.
රෝස නොපිපෙන රඹුක්කන …!
විශේෂාංග
RN
-
April 21, 2022
අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික මාර්ගයක, එයටම ආවේනික විදියකට ගමන් කරන්න පුළුවන්. අපේ සෞරග්‍රහ සීමාවෙන් ඔබ්බට ගියාට පස්සේ වොයේජර් යානය ගමන් කරනවා වගේ හරියට…
උන්ට සාධාරණයක් නැතුව මොන අවුරුදුද ? – මහේෂ් හපුගොඩ
පුවත්
UN
-
April 14, 2022
හැබැයි මරපු කපුටෝ එක වෙලාවක අවතාර හැටියට එළි බහින්න පටන් අරන් 'කපුටු කාක් කාක් කාක්' කියනවා. ගෝල්ෆේස් යන්න වට රවුම හැරෙන තැනම, හදවත නතර වෙනවා. සියල්ල අසමතුලිත වෙනවා.
අපිට ඕනි ජාතික ආණ්ඩුවක් නෙවෙයි ජාතික එකඟතා ආණ්ඩුවක් – මහේෂ් හපුගොඩ
පුවත්
UN
-
March 27, 2022
අපි මතක තියා ගන්න ඕනි 2030-35 වෙනකල් අපි ණය ගෙවන්න ඕනි කියල. එහෙමනම් අපි දේශීය වශයෙන් එකඟතාවකට එන්න ඕනි. ලෝක ආර්ථිකයේ ගැටළු එක්ක අපි ඉන්නේ ගොඩක් අවාසි තැනක. ඒ දේවල් පැහැදිලි කරලා පවත්නා ණය ගෙවීම් යම් කල් දැමීමක් කර ගන්න පුළුවන් වේවි.
ඔරැකල් විප්ලවය …
විශේෂාංග
RN
-
March 23, 2022
ඊට පස්සේ බයිපාස් පාරේ ෂෙඩ් එක ළඟ ඩීසල් සහ පෙට්‍රල් පෝලිම. ඒකත් ඔරැකල් ක්‍රමයට. ෂෙඩ් එක ළඟ ලංකා බැංකුවේ ටෙලර් එකක් තියන නිසා ත්‍රී වීල් මල්ලිට කිව්වා එතෙන්ට දාන්න කියල. දාන්න යනකොට ම මිනිස්සු කෑ ගහනවා. 'කොහෙද ඕයි යන්නේ. පෝලිමක් තියනවා පේන්නේ නැද්ද' කියල. ටෙලර් එකට යන්නේ කිව්වට මිනිස්සුන්ට ඒකත් සැකයි.
1
...
38
39
40
Page 39 of 40
Popular
NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)
Rashika Sandamali
-
January 14, 2026
Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.
විශේෂාංග
January 14, 2026
0
සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW): ඉඳහිට හිතට අල්ලන...
එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි
විදෙස්
January 14, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...
ආනයනික කිරිපිටි මිල පහතට!
පුවත්
January 14, 2026
0
කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...
රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?
කටකතා
January 14, 2026
0
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.