Tag: මහ බැංකුව

Browse our exclusive articles!

ඩොලර් අර්බුදයට තවත් විසඳුමක් – විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීමේ ගාස්තු අය කිරීම ඩොලර්වලින්

විදෙස් සංචාරකයන්ට සේවා සැපයීමේදී සිදු කරන අයකිරීම් විදෙස් මුදල්වලින් සිදු කරන ලෙස මහ බැංකුව සියලුම ලියාපදිංචි සංචාරක ආයතන වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඩොලර් අර්බුදයට මහ බැංකුවේ අලුත් විසඳුම්

අපනයන ඉපැයීම් රට තුළට ගෙන්වා ගැනීම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආකර්ශනය කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ජනවාරියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අපි ගෙවනවා: මහබැංකු අධිපති

ජනවාරියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අපි ගෙවනවා: මහබැංකු අධිපති

උකස්කර නිවාස ණය පිළිබඳව මහ බැංකුවෙන් නියෝගයක්

කස්කර මත ලබාදෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන් නව නියෝගයක් නිකුත් කර තිබෙනවා. මුදල් නීති පනතේ නියෝග මත මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

Popular

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

Subscribe

spot_imgspot_img