ජනවාරියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අපි ගෙවනවා: මහබැංකු අධිපති

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කල්පිරීම ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවට මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පවසයි.

අද (10) දින නිකුත් කළ සමාජ මාධ්‍ය පණිවුඩයක් හරහා ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආනයන, 2019 දී පැවති ඇමරිකානු ඩොලර් බිලියන 19.9 හා 2020 දී පැවති ඇමරිකානු ඩොලර් බිලියන 16.1 ක අගයේ සිට 2021 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 21.6 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...