පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මැතිවරණය
Search
Browse our exclusive articles!
මුදල් සහ පොලිස් ආරක්ෂාව දෙන්න පොරොන්දු වුණා – රජයේ මුද්රණාලාධිපති (VIDEO)
පුවත්
ASK
-
March 7, 2023
පළාත් පාලන මැතිවරණය සඳහා ජන්ද පත්රිකා මුද්රණය කිරීමට අවශ්ය මුදල ලබා ගැනීමට ඒ පිළිබඳව මහා භාණ්ඩාගරයටත් පොලිස් ආරක්ෂාව ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයාටත් අවශ්ය දැනුම් දීම සිදුකරන ලෙස අද (07) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ජාවේදී එකඟ වූ බව රජයේ මුද්රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
මැතිවරණ කොමිසමට මැර තර්ජන – අද කොමිසමේ රැස්වීමේදී හෙළි වෙයි (VIDEO)
පුවත්
ASK
-
March 7, 2023
පළාත් පාලන මැතිවරණය නොපැත්වීමේ ආණ්ඩුවේ උත්සාහය තවදුරටත් අවසන් වී නැති අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට මෙන්ම ඔවුන්ගේ දුවාදරුවන්ට මැර තර්ජන පවා එල්ල වෙමින් තිබෙන බවට ඔවුන්ගේ ප්රකාශ තුළින් අද (07) අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් පසු තවත් සාකච්ජා වැඩක් නැහැ.ජන්දෙට දිනයක් දෙන්න – ජී.එල් (VIDEO)
පුවත්
ASK
-
March 7, 2023
පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු මැතිවරණයට දිනයක් නියම කිරීම හැර තවදුරටත් මහාභාණ්ඩාගාරයේ ලේකම් සාකච්ජා කර එකඟත්වයක් ඇති කරගැනීමට අවශ්ය නැති බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.
ආණ්ඩුවේ ජනප්රියත්වය මෙන්න. – ජන්දය නැත්තේ ඒ නිසාද? (VIDEO)
පුවත්
ASK
-
March 2, 2023
අලුත්ම සමීක්ෂණය අනුව ආණ්ඩුවේ ජනප්රියත්වය 8%ක් වන හෙයින් රජය මැතිවරණ පැවැත්වීමට බිය වී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඕනෑම වෙලාවක නීතිය හමුවට යන්න සූදානම්. මම වැරදි නැහැ – රජයේ මුද්රණාලාධිපති (VIDEO)
පුවත්
ASK
-
February 17, 2023
ඉල්ලා තිබුණ පරිදි පොලිස් ආරක්ෂාව ලැබුණා නම් සහ මැතිවරණ කොමිසමෙන් අත්තිකාරම් මුදල නිසි ලෙස ලැබුණා නම් ජන්ද පත්රිකා මුද්රණය නිසි ලෙස සිදුකිරීමට තිබුණු බව රජයේ මුද්රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය අද (17) එම දෙපාර්තමේන්තු පරිශ්රයේ පැවති මාධ්ය හමුවේදී පැවසුවාය.
1
2
3
4
Page 2 of 4
Popular
බ්රසීල නායකයාගේ ඓතිහාසික ජයග්රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!
ASK
-
October 26, 2026
ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද...
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
දේශපාලන පුවත්
October 26, 2026
0
මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර...
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක...
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
ව්යාපාරික
October 26, 2026
0
වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්රී ලංකාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.