පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මැතිවරණ කොමිසම
Search
Browse our exclusive articles!
හැකි ඉක්මණින් ජනාධිපතිවරණයට දින දෙන්න – NPP මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි!
දේශපාලන පුවත්
ASK
-
July 17, 2024
හැකි ඉක්මණින් ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ දිනය ප්රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගය අද (17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.
අපේ යාන්ත්රණය ශක්තිමත්.අපිට දිනන්න සති හය ඇති – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පක්ෂයේ යාන්ත්රණය ඉතා ශක්තිමත් හෙයින් උපරිම සති හයක කාලය තුළ පක්ෂයේ පණිවිඩය ගමට ගෙන ගොස් අප ඉදිරිපත්කරන අපේක්ෂකයා ජයග්රහණය කරවිය හැකි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
ජූලි අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට දිනය ප්රකාශ කරනවා – මැතිවරණ කොමිසම
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
ජූලි මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණ දිනය ප්රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ පාර නම් පිල්ලෙයාන් හරි කරුණා අම්මාන් හරි දාගෙන NPP ගමන වළක්වන්න රනිල්ට බැහැ – නලින්ද ජයතිස්ස
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
පිල්ලෙයාන් හෝ කරුණා අම්මාන් හෝ යොදාගෙන ජාතික ජන බලවේගයේ ගමන වැළැක්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහට නොහැකි බව රනිල් වික්රමසිංහත් තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අගමැති හමුවෙයි!
පුවත්
Rashika Sandamali
-
May 17, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 17, කොළඹ (LNW): අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පවසා ඇත්තේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා...
1
...
6
7
8
...
15
Page 7 of 15
Popular
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!
ASK
-
October 30, 2026
ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්යාව 3500 ඉක්මවයි
විදෙස්
October 30, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...
2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි
විදෙස්
October 30, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...
2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්යාව මි. 17.64යි!
පුවත්
October 30, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්රී ලංකා මැතිවරණ...
බිලියන 6.3ක ක්රිප්ටෝ මුදල් කොල්ලයක්!
විදෙස්
October 30, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.